Athma Liyanage - Samanaliya şarkı sözleri
Sanatçı:
Athma Liyanage
albüm: Liyathambara
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සුරූපී කුමාරී, සිනාසී පාන ඔමරි ලතාවෙි
රෑයාමේ ප්රේමය ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
දිනාළු, සරාගී හිනාවේහි සිත බැඳුනා දෝ
රෑයාමේ ප්රේමය ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා
මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ
සඳ නැගෙනා වේලාවේ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri