සන්සාර අදරේ උබ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉබිනවා
සෙනෙහස අරන් උරහිස
හිස තියනවා
හුස්මක් දුරින් තනියට උබ ඉන්නවා.
සන්සාර අදරේ උබ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉබිනවා
මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉරහද පවා දිවුරයි
පෙම්බස් කියා
දුරකට නොයා තනියට
පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන
කිව්වා කතා.
සන්සාර අදරේ උබ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉබිනවා
ඇහිපිය පවා අදුරන හීනය වෙලා. .
කදුලයි දුකයි තනියට හිතවත් කලා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
උනු හිත පුරා තිබුනා උබ ගැන ලියා
සන්සාර ආදරේ උබ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉබිනවා
සෙනෙහස අරන් උරහිස
හිස තියනවා
හුස්මක් දුරින් තනියට උබ ඉන්නවා.
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri