Athma Liyanage - Kanda Udin şarkı sözleri
Sanatçı:
Athma Liyanage
albüm: Liyathambara
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
ලන්ද දිගේ නියර උඩින් එන ගමනේ
මන්ද නගේ ගොයම් කරල් එබී බලන්නේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
පායා එන සුපුන් සඳේ ඔය ලස්සන පිරී තියේ
මගේ හිතේ අනන්ත වූ පැතුම් පිරෙන්නේ
මා ප්රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි
මා ප්රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ
ජීවිතේ කතාවේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri