Kishore Kumar Hits

Athma Liyanage - Hamuwee Ma Eda şarkı sözleri

Sanatçı: Athma Liyanage

albüm: Liyathambara


හමුවී මා එදා විමසුවා, සැනසුනා
මා හදේහි කුමාරී සැඟවුණා
හමුවී මා එදා විමසුවා, සැනසුනා
මා හදේහි කුමාරී සැඟවුණා

ඈ පහනකි මා දිවි මගේ
එළිය දී විහිදෙනා
ඈ නෙතු සලා
මා හදවතේ සතුට දී හිනැහුණා
හමුවී මා එදා විමසුවා, සැනසුනා
මා හදේහි කුමාරී සැඟවුණා
හමුවී මා එදා විමසුවා, සැනසුනා
මා හදේහි කුමාරී සැඟවුණා

ඈ කුසුමකි මා දිවි මගේ
සුවඳ දී විසිරෙනා
මා සෙනෙහසේ ඈ කිමිදිලා
හදවතේ වෙළෙනවා
හමුවී මා එදා විමසුවා, සැනසුනා
මා හදේහි කුමාරී සැඟවුණා
හමුවී මා එදා විමසුවා, සැනසුනා
මා හදේහි කුමාරී සැඟවුණා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar