Athma Liyanage - Hathara hinawata şarkı sözleri
Sanatçı:
Athma Liyanage
albüm: Hiru Sangawena Wita
හතර හිනාවට ලක් නොවී
සසර වසමු සරනා තුරා
දැන් වුව කම් නැත, නැත පමා
තේරුම් ගමු අපි සිව් සිනා
තේරුම් ගමු අපි සිව් සිනා
නලවති පුතු තම ස්වාමියා
සැනසෙන විට මා පුතු කියා
අඹු සිනහා සලයි ලං මුව පියා
පළමු සිනහා ලොව ඒ වෙයා
පළමු සිනහා ලොව ඒ වෙයා
ඉඩමට කුඹුරට රණ්ඩුවී
රුපුන් කළේ ඒ උරණ වී
හතර හිනාවෙන් දෙවනි වී
පොළොව සිනහවෙයි නිහඬ වී
පොළොව සිනහවෙයි නිහඬ වී
නොදී නොගෙනම කිසි කලේ
වස්තුව රැස් කරනා කලේ
කියනා මෙන් නැහැ නොවැ එහි පලේ
තුන් සිනහව ධනයයි බිහිකළේ
තුන් සිනහව ධනයයි බිහිකළේ
අදට වැඩිය හෙට හොඳය කියා
අදට නියම වැඩ හෙට තියා
කල් හරිනා වැඩ දැක පියා
සිව් සිනහව ලයි නොවැ මාරුවා
තේරුම් ගමු අපි සිව් සිනා
තේරුම් ගමු අපි සිව් සිනා
තේරුම් ගමු අපි සිව් සිනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri