Rathna Sri Wijesinghe - Pichcha Malak şarkı sözleri
Sanatçı:
Rathna Sri Wijesinghe
albüm: Suwanda Muvarada, Vol. 2
පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සින්දු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගේ ප්රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ
පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සින්දු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගේ ප්රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ
වසන්තය හාදු දෙන විට
රෝස කම්මුලෙන් වැගිරෙන
පිනි බිංදු වැලක සීතල වේදනා ඔබේ
කියා තියනවද අහන්න කුරුලු ගීතයේ
පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සින්දු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගේ ප්රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ
අනන්ත කරදර දුක් විද
මහ පොළොව සමඟ ගහ වැල
කුසුමක් සේ බිහිවෙන බව අරුත ජීවිතේ
කියා තියනවද අහන්න කුරුලු ගීතයේ
පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සින්දු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගේ ප්රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ
පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සින්දු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගේ ප්රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri