Rathna Sri Wijesinghe - Konda Kirilliye şarkı sözleri
Sanatçı:
Rathna Sri Wijesinghe
albüm: Suwanda Muvarada, Vol. 2
කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද
කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා
කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද
කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා
කොන්ඩ කීරිල්ලීයේ
රංචු ඉලන්දාරි කල්ලි ගැහි බොවිටියා සොයා
පුංචි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහි බොවිටියා සොයා
කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද
කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා
කොණ්ඩ කිරිල්ලීයෙ
ඔන්න කියන්නේපා කිරීල්ලීයේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතු කම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතු කම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නේපා කිරීල්ලීයේ නොකිව්වාය කියා
කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද
කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා
කොණ්ඩ කිරිල්ලීයෙ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri