Kishore Kumar Hits

Rathna Sri Wijesinghe - Mama Kandulu Binduwak şarkı sözleri

Sanatçı: Rathna Sri Wijesinghe

albüm: Suwanda Muwarada, Vol. 1


කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙලා ගිනි දළු ගෙන ලිප මොළවන අම්මා
වෙල් දෙනිවල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉනි වැට ළඟ බලා සිටියි අපි එනතුරු අම්මා...
මව්කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හදාලා...
කඳුළු හෙලා නෑඹිලියට...
දරුවන් අනේ රජ වෙනතුරු මඟ බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුලක් කරවා
බුදු වෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar