Kishore Kumar Hits

Rohana Weerasinghe - Sudu Hansini şarkı sözleri

Sanatçı: Rohana Weerasinghe

albüm: Sudu Hansini


සුදු හංසිනී
ප්රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක් අනන්තයි
සුදු හංසිනී
විල් දිය තරම් ඇස කඳුළු ගැලුවා
කල් බැලූ සිත සෙනෙහසම පැතුවා
විල් දිය තරම් ඇස කඳුළු ගැලුවා
කල් බැලූ සිත සෙනෙහසම පැතුවා
සිත එකලසක් කරගන්න බැරි දා
මට ප්රේමය ද සරදමක් වූවා
රන් එළි වැටක සිත පහන් දල්වා
මං මුලා කර කළුවරෙහි ගිල්වා
රන් එළි වැටක සිත පහන් දල්වා
මං මුලා කර කළුවරෙහි ගිල්වා
සිත පෙම්හසින් අසරණම වූදා
මට මා ගැනම නොසිතුනේ මොනවා
සුදු හංසිනී
ප්රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක් අනන්තයි
සුදු හංසිනී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar