Kishore Kumar Hits

jtsp boy - La Laawata (Acoustic Short Cover) şarkı sözleri

Sanatçı: jtsp boy

albüm: La Laawata (Acoustic Short Cover)


ලා ලාවට දෙතොලින් මගේ
තොල් රස පැහෙයි මලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගති ඇතේ
මං සාමකාමී කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
නෑ නෑ එසේ නොවේ
ඔය ගැස්සිල්ල පද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ
කෝඩුකාර මගේ හිත නුඹටමයි ආලෙ
විද හීසර වැදුන මට එක එල්ලෙ
දැවටෙද්දී ලගින් ඈ නොදනිම ගෙවේ කාලෙ
රතු ඔය තොල් සමාන වෙයි මිදී
ඔය කටකාර කියවිල්ල වෙන් නෑ මට ඇති
දෙන්න දෙන්න ආලෙ මට තව මදි
ආසම වෙලා ඉන්න මනොපාරේම නිදි
(කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලග නෑ මවන කොමල රටා)
ලා ලාවට දෙතොලින් මගේ
තොල් රස පැහෙයි මලේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar