Prasanga Thissera - Nethagin şarkı sözleri
Sanatçı:
Prasanga Thissera
albüm: Divyanganawee
නෙතඟින් මොනවද කියලා
ඔබ ඇයි ඉඟි බිඟි පාලා
සැඟවී බලා සිනාසෙන්නේ මා දිහා හොරෙන්
හඳුනා ගන්නට හිතුණා
දැකලා පුරුදු ද මන්දා
♪
වයමින් තාලය ගැයූ මේ ගීතය ආදරෙන්
බැල්මට පාවෙන දැනුණේ ආලය මා කෙරෙන්
කෝ එහෙනම් සිත හඳුනන්
තව ඇයි ලතැවිල්ලෙන්
නෙතඟින් මොනවද කියලා
ඔබ ඇයි ඉඟි බිඟි පාලා
සැඟවී බලා සිනාසෙන්නේ මා දිහා හොරෙන්
හඳුනා ගන්නට හිතුණා
දැකලා පුරුදු ද මන්දා
♪
තාලෙක රිද්මයේ සිහිනේ හද රැඳි රාත්රියේ
ගැයෙනා ගීයට ඔබවයි දැනුණේ ආදරේ
ඔබ රිසි නම් ඔබෙ ඇරයුම් පිළිගමි හද පතුලෙන්
නෙතඟින් මොනවද කියලා
ඔබ ඇයි ඉඟි බිඟි පාලා
සැඟවී බලා සිනාසෙන්නේ මා දිහා හොරෙන්
හඳුනා ගන්නට හිතුණා
දැකලා පුරුදු ද මන්දා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri