Prasanga Thissera - Neela Nuwan şarkı sözleri
Sanatçı:
Prasanga Thissera
albüm: Divyanganawee
නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ
හැන්දෑවක් වාගේ
නීල නුවන් ඈගේ
තෝඩු දෙකක් වාගේ
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝළ ඇහැක් වහලා
ප්රේමි හිතක් දීලා
යනවද හීන හතක් මවලා
♪
මා රූප සිරිලාලියේ
ගී සිහින කැන්දු සේද රුව නාලියේ
මාගේ දෙතොලේ හැපී
දුන්න හාදුත් කවී
නීල නුවන් ඈගේ
තෝඩු දෙකක් වාගේ
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝළ ඇහැක් වහලා
ප්රේමි හිතක් දීලා
යනවද හීන හතක් මවලා
♪
රෑ පෑයු සඳ මාලියේ
මල් සුවඳ රැන්දු මාගේ මුතු මාලියේ
මෝදු ලමැදේ ගිලී
දෑස ආලේ විඳී
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝළ ඇහැක් වහලා
ප්රේමි හිතක් දීලා
යනවද හීන හතක් මවලා
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri