Prasanga Thissera - Suraliya şarkı sözleri
Sanatçı:
Prasanga Thissera
albüm: Divyanganawee
සුරලිය සිහිනෙන් වඩිනා
නොම යන් සයනේ හැරදා
සඳ ලිය හද සරසවනා
සැතපෙන් ලය මා පසිනා
සැතපෙන් මා පසිනා
හීන කවුලු ළඟ නොම ගැවසෙන් ළඳ
නැත ආගන්තුක ඔබ කිසිදා
හීන කවුලු ළඟ නොම ගැවසෙන් ළඳ
නැත ආගන්තුක ඔබ කිසිදා
ශෘංගාර වූ උන්මාද රූ
ශෘංගාර වූ උන්මාද රූ
නෙතු අඳුනයි ඔබ මා
සුරලිය සිහිනෙන් වඩිනා
නොම යන් සයනේ හැරදා
සඳ ලිය හද සරසවනා
සැතපෙන් ලය මා පසිනා
සැතපෙන් මා පසිනා
දුරක සුවඳ දවටන් එන මද නල
කියනු කුසුම කොයිබද පිපිලා
දුරක සුවඳ දවටන් එන මද නල
කියනු කුසුම කොයිබද පිපිලා
ශෘංගාර වූ උන්මාද රූ
ශෘංගාර වූ උන්මාද රූ
අවදිව නෙතු සොයනා
සුරලිය සිහිනෙන් වඩිනා
නොම යන් සයනේ හැරදා
සඳ ලිය හද සරසවනා
සැතපෙන් ලය මා පසිනා
සැතපෙන් මා පසිනා
සැතපෙන් මා පසිනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri