Prasanga Thissera - Sanda Indin şarkı sözleri
Sanatçı:
Prasanga Thissera
albüm: Divyanganawee
සඳ ඉඳින් සදා නිලම්බරේ
මගෙ ජීවිතේ සුපෙම් කතන්දරේ
ක්ෂිතිජ මායිමේ ඉඳුදුනු පියාපතේ
සිහින මාරුතේ මුදු සුවඳ දී හදේ
ඉඳින් මගේ සුසුම් වියන් තුෂාරයේ
සිත්තරා හිතයි තෙලිතුඩේ
කල් බලා ම කීව ආදරේ
දුන් විඩා නිවා නිරන්තරේ
පෙම් වදන් දොඩන්න ආදරේ
දෑස මායිමෙන් දුර නොයන් සාවියේ
නුඹ ඉඳින් සදා නිලම්බරේ
සඳ ඉඳින් සදා නිලම්බරේ
මගෙ ජීවිතේ සුපෙම් කතන්දරේ
ක්ෂිතිජ මායිමේ ඉඳුදුනු පියාපතේ
සිහින මාරුතේ මුදු සුවඳ දී හදේ
ඉඳින් මගේ සුසුම් වියන් තුෂාරයේ
සිව් නදී ගලාලා සීතලේ
ස්නේහයෙන් වෙලා පෑ වෙලේ
මල් පිපී සිහිල් වසන්තයේ
සුවඳ වී රැඳී ලවන් තෙරේ
දෑස මායිමෙන් දුර නොයන් සාවියේ
නුඹ ඉඳින් සදා නිලම්බරේ
සඳ ඉඳින් සදා නිලම්බරේ
මගෙ ජීවිතේ සුපෙම් කතන්දරේ
ක්ෂිතිජ මායිමේ ඉඳුදුනු පියාපතේ
සිහින මාරුතේ මුදු සුවඳ දී හදේ
ඉඳින් මගේ සුසුම් වියන් තුෂාරයේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri