මේ ජීවිතයට වඩා නම්
ඔබ හට ප්රේමය කරමි මං
හිත දරනා දුක තරම්
හඬනු එපා දැන් ඉතින්
මේ ජීවිතයට වඩා නම්
ඔබ හට ප්රේමය කරමි මං
හිත දරනා දුක තරම්
හඬනු එපා දැන් ඉතින්
මල් සුවඳින් පිරි ඔය හදෙහි
ප්රේමයට ඉඩක් නම් නැති
උණුසුම් වූ රැයක් හඬනා විටදී
හිරු පෑල දොරින් මගට බසී
මේ ජීවිතයට වඩා නම්
ඔබ හට ප්රේමය කරමි මං
හිත දරනා දුක තරම්
හඬනු එපා දැන් ඉතින්
♪
දුකකින් පිබිදුණු ඔය සිතැඟී
පවසයි සදා ඔබ අහිමී
ප්රේමී නදියක් ගලා යන විටදී
ගල්පර සුවයක් නොදේවී
මේ ජීවිතයට වඩා නම්
ඔබ හට ප්රේමය කරමි මං
හිත දරනා දුක තරම්
හඬනු එපා දැන් ඉතින්
මේ ජීවිතයට වඩා නම්
ඔබ හට ප්රේමය කරමි මං
හිත දරනා දුක තරම්
හඬනු එපා දැන් ඉතින්
♪
මේ ජීවිතයට වඩා නම්
ඔබ හට ප්රේමය කරමි මං
හිත දරනා දුක තරම්
හඬනු එපා දැන් ඉතින්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri