Prasanga Thissera - Sihina Kumariya şarkı sözleri
Sanatçı:
Prasanga Thissera
albüm: Divyanganawee
සිහිනෙන් හමුවූ කුමරිය
නින්ද නොමැත මා දෙනෙතට
පිරූ පෙරුම් දැහැන් බිඳ
ගෙතූ හීන මල් වැල් ගෙන
හැබැහින් නොදුටුව කුමරිය
නින්ද නොමැත මා දෙනෙතට
පිරූ පෙරුම් දැහැන් බිඳ
ගෙතූ හීන මල් වැල් ගෙන
සිතුවිලි සිරවී හද තුළ
අඳුරු වළාවන් තරමට
සිතිජය නම් ඉම නොපෙනෙන ඒ රුව
කෙලෙස සොයන්න ද මා ඔබ
හැබැහින් නොදුටුව කුමරිය
නින්ද නොමැත මා දෙනෙතට
පිරූ පෙරුම් දැහැන් බිඳ
ගෙතූ හීන මල් වැල් ගෙන
හිරු මඬලින් එන එළිය ද
දිලෙන තරුවක් දෝ ඔබ
සඳවත ඔබ තුළ රැඳීම ඉන්නට
මා සිත ඉකි බිදිමින් ඇත
රෑ සිහිනෙන් ලං වේවි ද
ඔබේ සුවඳ දැනේවි ද
ඔබේ රුව සොයනෙම් සැම දින
රැජින ඔබයි මා ලොව තුළ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri