Kishore Kumar Hits

Centigradz - Billa şarkı sözleri

Sanatçı: Centigradz

albüm: Billa


Centigradz
කෝ, කොල්ලන්ගෙ හඬ
ආ, අම්බල, අම්බලමේ පිනා, (පිනා)
වලං කඳක්, කඳක් ගෙනා (ගෙනා)
ඒක බින්ද, බින්ද ගොනා
උඩ පැන පැන හිනා (හිනා)
අම්බල, අම්බලමේ පිනා, (පිනා)
වලං කඳක්, කඳක් ගෙනා (ගෙනා)
ඒක බින්ද, බින්ද ගොනා
උඩ පැන පැන හිනා
වෙන්න ඕනෙ නෑ තරු
මෙහෙම ඉන්නකොට මරු
ටීවී එකේ නම නෑ හැමතිස්සෙම
අපි හදවත් හොරු
යන එන හැමතැන සැලකිලි
වැඩි වුනොතින් වෙන කැරකිලි
නැටිවිලි, රැවටිලි, සැණකෙලි
පිපුරුවොතින් අපි ගිනිකෙලි
ඔන්න බබෝ බිල්ලා
ඔන්න බබෝ බිල්ලා (බබෝ, බබෝ, බබෝ)
ඔන්න, ඔන්න බබෝ බිල්ලා
ඔන්න බබෝ බිල්ලා
සැපටම ගැලපිලා (පිලා)
රස පදමට තියා (තියා)
එන්න පුතා නටා (නටා)
ගැන්සිය මේ තමා (තමා)
ඒ, දශමෙට ඉරි කපා (කපා)
වංගු කෙලින් කළා (කළා)
හුළං කඩෙන් ගෙනා
වළං කඳයි පුතා
අපි නොදන්න කතා (කතා)
නෑනේ ලොවෙත් අසා
නට නටා, කැරකිලා
මේ අම්බලමේ පිනා
වටවෙලා, හිනැහිලා
මුළු ගමට වළං බෙදා
වන වනා ආ ගොනා
ඌ ඇනලා යන්න ගියා
මේ පිනා පස් කකා
ඒ ගොනා හොයන් ගියා
බබෝ, බබෝ, බබෝ, බබෝ
ඔන්න, ඔන්න බබෝ බිල්ලා
ඔන්න බබෝ බිල්ලා
ඔන්න, ඔන්න බබෝ බිල්ලා
ඔන්න බබෝ බිල්ලා
ආ, අම්බල, අම්බලමේ පිනා, (පිනා)
වලං කඳක්, කඳක් ගෙනා
ඒක බින්ද, බින්ද ගොනා
උඩ පැන පැන හිනා (හිනා)
අම්බල, අම්බලමේ පිනා, (පිනා)
වලං කඳක්, කඳක් ගෙනා (ගෙනා)
ඒක බින්ද, බින්ද ගොනා (ගොනා)
උඩ පැන පැන හිනා (හිනා)
අපේ කොල්ලෝ කෙල්ලෝ හැමතැන රට
නටනවා දැන් පැන පැන උඩ
අතුරු මිතුරු දඹදිවතුරු
රැප් කළා විස්සක් අවුරුදු
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු
පොලිටික්ස් පෙනෙනවා උඩ තරු
උලත් එකයි, පිලත් එකයි
එහෙත් මෙහෙත් කොහෙත් එකයි
කොන්ද කෙළින් යන යන තැන
බැබලිලා තියෙනවා සලකුණ
සුදු නැහැ අපි තලඑලලුයි
කොන්ඩේ කළුයි, මරුම මරුයි
හදවතින්ම අපි රන්වන්
රැව්දෙන නම ශ්රී ලන්කන්
බබෝ, බබෝ, බබෝ, බබෝ
ඔන්න, බබෝ, බබෝ, බබෝ, බබෝ, බබෝ
ඔන්න, ඔන්න, ඔන්න, ඔන්න
ඔන්න බබෝ බිල්ලා
ඔන්න බබෝ බිල්ලා
ඔන්න, ඔන්න බබෝ බිල්ලා
ඔන්න බබෝ බිල්ලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar