Centigradz - Birthday Song şarkı sözleri
Sanatçı:
Centigradz
albüm: Birthday Song
උපන් දිනය අද ඔබගේ
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුණු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන අාදරයේ
රැඳි මල් පොකුරයි මේ මාගේ
Happy birthday to you
Happy birthday to you
Happy birthday to you
Happy birthday to you
හිතේ අැදී අැති මගෙ අාදරියේ
සෙනේහයෙන් මා,
උමතු කළා...
දහස් පැතුම් මා
හදේ දරාගෙන
ඔබේ අාදරෙ අයදිනවා
උපන් දිනය අද ඔබගේ
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැඳුණු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන අාදරයේ
රැඳි මල් පොකුරයි මේ මාගේ
Happy birthday to you
Happy birthday to you
Happy birthday to you
Happy birthday to you
හදේ පැතුම් පොදි උහුලන්නට බැරි
තරමට මා සිත සසළ වෙලා
ඉතින් අැවිත් සිත අරන් යන්න මගෙ
හුස්ම පොදත් හිමි ඔබට නිසා
උපන් දිනය අද ඔබගේ
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුණු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුභ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන අාදරයේ
රැඳි මල් පොකුරයි මේ මාගේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri