Kishore Kumar Hits

Centigradz - Diwrala Pawasanna (Live) şarkı sözleri

Sanatçı: Centigradz

albüm: Coke Red (Live)


දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවනම්
එය සත්තකයි සොදුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
හිරුමල් දෑතේ සඟවා වල රොදක නැගීලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවෙ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොටතබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඕ, නිදියන්න මගේ මැණිකමට තුරුලුවීලා
හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත්සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar