Anjitha Kuruppu - Asthawara şarkı sözleri
Sanatçı:
Anjitha Kuruppu
albüm: Asthawara
අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුණා
විරාගී ආලයට
ප්රේමයම රස වෙලා
නාඳුනන සිතිජයක්
හිත ලගම වැතිරුනා
♪
ගිනි ගන්නා මතක වලට
තනු පටනන්න ආසයි
ළඟ නැතත් නුබ මගේ
ලග උන්නා වාගෙයි
පාවෙන්න
ගුලිවෙන්න
මතක නම් භොමයි
නුබ හමුවුණු නිමෙශය
නිදි වරුවක් ගානයි
අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුණා
අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුණා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri