Anjitha Kuruppu - Man Thaniyen şarkı sözleri
Sanatçı:
Anjitha Kuruppu
albüm: Man Thaniyen
කල්හාර මල් පා උනාවේ
හංතාන මං ගාව කීවේ
තුරු මල් ගොමුවේ
සරමින් මාගේ
තනියෙන් හිදිමී සැනසී
මං තනියෙන් වාගේ ආලේ දැනුනේ
මං තනියෙන් ආලේ කෙරුවේ
නුඹටම බැඳිලා මිදුනා රහසෙ
නුඹටම නොකියා ගැයුනා අලාපේ
මං තනියෙන් ආලේ කෙරුවේ
ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ
♪
කොයි යන්නද සැනසෙන්නද කියපං මට හීනෙන්
හිත හිතම හිත බිඳෙනවා
කවුළූ වහගෙන අදුරක ගුලිවෙන්නම්
ගං තීර ගානෙ මං තාම පාවේ
මන්දිර නෑ මෙහේ
ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ
♪
මං තනියෙන් ආලේ කෙරුවේ
නුඹට බැඳිලා මිදුනා රහසෙ
නුඹටම නොකියා ගැයූනා අලාපේ
මං තනියෙන් ආලේ කෙරුවේ
ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri