Kishore Kumar Hits

Senaka Batagoda - Alu Yata Gini şarkı sözleri

Sanatçı: Senaka Batagoda

albüm: Alu Yata Gini


පුපුරන්නට යන කන්දක් ලග
සුවසේ ඉන්නට බෑ
අවදානම කොයි මොහොතෙද!
ජීවිතයම සීමා කොටු තුල
සිරවී සිටියාද හිතෙනවා බැලුවම
පසුගිය කාලය
වෙනසක් විය යුතුමයි ජීවිතයට
කවදද කොහොමද නොදනී හරියට
අළු යට ගිනි වැනි හිතුවිලි
අපිව වසාගෙන කොහෙදො ඈතක යනවා...
සීතල කදු වැටියෙන් ඔබේ
නිල්ල පිරුණු මිටියාවත
තොතැන්නකි හැමදෙටම ...
ජීවිතයට අගයක් වන වේනම්
සිතුවිලි වල සුවඳ දැනෙනම් තව,
වෙන මොනවද?
වෙනසක් විය යුතුමයි ජීවිතයට
කවදද කොහොමද නොදනී හරියට
අළු යට ගිනි වැනි හිතුවිලි
අපිව වසාගෙන කොහෙදො ඈතක යනවා...
අළු යට ගිනි වැනි හිතුවිලි
අපිව වසාගෙන කොහෙදො ඈතක යනවා...
අළු යට ගිනි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar