Kishore Kumar Hits

The Gypsies - Koththamalli (Reprise) şarkı sözleri

Sanatçı: The Gypsies

albüm: Koththamalli


අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)
ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)
රුමේනියාවෙළු තියෙන්නේ හොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී (ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී)
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුන වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
තරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොතී (විටමින් බොතී)
එක්සසයිස් කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී)
ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ
මම තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේ
(පනහා පැනලා උනත් එයා ෆිට් එකේම ඉන්නේ)
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
(මොනවද මල්ලි)
කොත්තමල්ලී
බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී
අනේ ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
ඕන නෑ සෝඩා, සැන්ඩි කොත්තමල්ලී
අයිස් කැට එපා මල්ලි, උණු උණු වෙම බොන්න මල්ලි
බිව්වට කොත්තමල්ලී ඩෝප් වෙන්නේ නෑනේ මල්ලි
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
මතට තිත

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar