Kishore Kumar Hits

The Gypsies - Oba Lassanai şarkı sözleri

Sanatçı: The Gypsies

albüm: Signore


ඔබ ලස්සනයි
මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි
මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි
කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි
ඔබ නැති වේදෝ බයයි

ඔබ මග යනවිට සුළලිත ගමනට
කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දැකලා වාගෙයි
සමහරු හැරි හැරී බලන්නේ
ඔබ ලස්සනයි
මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි
ඔබ නැති වේදෝ බයයි
ඔබ ලස්සනයි
නෙත් දෙක නිලුපුල් වගෙයි
ඔබ ලස්සනයි
තොල් පෙති නාදළු වගෙයි
ඔබ ලස්සනයි
කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි
ඔබ නැති වේදෝ බයයි

ප්රිය සාදයකට මා හා ගිය විට
රැජිනක් සේ ඔබ දිලෙන්නේ
මලකට ලං වන බඹරුන් වාගෙයි
කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි
මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි
ඔබ නැති වේදෝ බයයි
ඔබ ලස්සනයි
මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි
මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි
කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි
ඔබ නැති වේදෝ බයයි
ඔබ ලස්සනයි
මට ඔබ හරි ලස්සනයි...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar