Kishore Kumar Hits

The Gypsies - Oba Dutu Ea Mul Dine şarkı sözleri

Sanatçı: The Gypsies

albüm: The Beginning


ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා, මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුණේ

කාගේ කවුරුද, කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ

කැටිකොට, ගුවනට මුසුකොට මගේ රස හැඟුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක, මගේ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින, නැවත මා හිනැහෙන්නම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar