Kishore Kumar Hits

Infinity - Ananthe şarkı sözleri

Sanatçı: Infinity

albüm: Ananthe


රෑ පුරා
සොයනා සිහිනයෙන් එහා වෙලා
ගව් ගනන්
යන්නේ ඇයි ඔබ පිරිහිලා
අනාගතේ මගේ
කිසිවෙකු සතු නොවේ
පියාපත් සලා
ක්ෂිතිජයෙන් එහා අනන්තේ
ඕ...
සාගරේ රළ මත සල නොවනා දීපයක් වගේ
මුළා නොවී ලෝකයෙන් හෙලනා දැලේ
ජීවිතේ විඳින්න මා ගීතයන් අසාලා
මා සිහිනයන් සදා
ක්ෂිතිජයෙන් එහා අනන්තේ
ඕ...
පායනා හිරු ළියන් සේ මුළු ලෝකේ අවදිනා
රන් රුවන් නව දිනක් දැන් මා සුර අතේ
නව හඬක් මා හදින් දස දෙස පුරා
ඕ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar