Kishore Kumar Hits

Infinity - Heethala Wassa şarkı sözleri

Sanatçı: Infinity

albüm: Heethala Wassa


හීතල හැන්දෑවේ
අපි යන මල් පාරේ
විස කටු තිබුණාවේ
අපි බිම වැටුනාවේ
හීතල වැස්සට අපි බය නෑ
අඳුරේ මං මුළා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ
ආදර ගංගාවේ
රෑකට හඳපානේ
ඔරුවක නැගලා මේ
පාවෙමු අපි රෑනේ
හීතල වැස්සට...
සිහිවන්නේ අපගේ බාලේ
යලි එන්නෑ ආගිය කාලේ
එළි වෙන්නේ අප මැව් හීනේ
මේ යන්නේ රළු මාවතේ අපෙ ජීවිතේ
හීතල වැස්සට...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar