Kishore Kumar Hits

Infinity - Ananthayata Yana Para Dige - Cover şarkı sözleri

Sanatçı: Infinity

albüm: Sundown Sessions I


අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා
හරිත නිම්නයේ සීතල අතරින්
පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා ප්රාර්ථනාවේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ
උණුහුම දැනුනේ
ආදරයේ සිහිලේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
තරු නිවී ගිහින් නිල්, අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජීවිතයේ සිහිනේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
හරිත නිම්නයේ සීතල අතරින්
පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා ප්රාර්ථනාවේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar