Kishore Kumar Hits

Jaya Sri - Hima Kumari şarkı sözleri

Sanatçı: Jaya Sri

albüm: Samaya (Peace)


සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත පැටලිලා
ඈත එපිට හිම යායේ
තනිවෙන්න සිපගන්න ආසයි
මගෙ හිම කුමරියේ
තනිවෙන්න දග වෙන්න ආසයි
මගෙ හිම කුමරියේ
Instrumental
සීත සෘතුව බොද වෙලා
වසන්තයේ සොදුරු රැයේ
තනිව ඉකිබිදිනා චෙරියායේ
ගීයකින් මගේ හදේ
ඇන්ද ඒ ලස්සන
අමතක කරන්න ලෝබයි
මගෙ හිම කුමරී
සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත පැටලිලා
ඈත එපිට හිම යායේ
තනිවෙන්න සිපගන්න ආසයි
මගෙ හිම කුමරියේ
තනිවෙන්න දග වෙන්න ආසයි
මගෙ හිම කුමරියේ
Instrumental
පාලු නිදි නැති යාමේ
ළංවෙලා තෙපලු කතා
සිහිනයකි වගේ මතකේ
කිසිදා උරුම වී නැතත්
ඔබේ දෙතොල් සිපගන්නට
දෙන්නකෝ දෙන්නකෝ
හිම කුමරී
සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත පැටලිලා
ඈත එපිට හිම යායේ
තනිවෙන්න සිපගන්න ආසයි
මගෙ හිම කුමරියේ
තනිවෙන්න දග වෙන්න ආසයි
මගෙ හිම කුමරියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar