My prince, you are always in my sight And the darkness will be there To hold my light Surenie ඈත දිදුලන තාරකාවක් ඈත අහසේ පාවෙලා කීවා රහසක් හද කොනිත්තා ආදරෙන් මට ළංවෙලා පිපී සුපිපුණු මල් කිනිත්තක් රෝස යායෙන් පිීදීලා කීවා රහසක් සුවඳ තචරා ආදරෙන් මට ළංවෙලා සිතට මාගේ විහඟ ගීතේ සිසිල ගෙන දී කිනි කවයි හදට ළං වී පෙමින් දැවටී සිහින කුමරුත් ඉඟි කරයි සිතට මාගේ විහඟ ගීතේ සිසිල ගෙන දී කිනි කවයි හදට ළං වී පෙමින් දැවටී සිහින කුමරුත් ඉඟි කරයි ඈත දිදුලන තාරකාවක් ඈත අහසේ පාවෙලා කීවා රහසක් හද කොනිත්තා ආදරෙන් මට ළංවෙලා පිපී සුපිපුණු මල් කිනිත්තක් රෝස යායෙන් පිීදීලා කීවා රහසක් සුවඳ තචරා ආදරෙන් මට ළංවෙලා සීත යාමේ පාළු දෑසේ සතුටු කඳුළක් දහ කරයි සිහින මැවිලා සිතේ රැඳිලා ජීවිතේ හරි ලස්සනයි සීත යාමේ පාළු දෑසේ සතුටු කඳුළක් දහ කරයි සිහින මැවිලා සිතේ රැඳිලා ජීවිතේ හරි ලස්සනයි ඈත දිදුලන තාරකාවක් ඈත අහසේ පාවෙලා කීවා රහසක් හද කොනිත්තා ආදරෙන් මට ළංවෙලා පිපී සුපිපුණු මල් කිනිත්තක් රෝස යායෙන් පිීදීලා කීවා රහසක් සුවඳ තචරා ආදරෙන් මට ළංවෙලා සිහිනෙන් ඇවිදින් කුමරෙක් ඉඟි කෙරුවා මල් චරුසාචෙන් ඔහු මැකී ගියා හද කිති කැවිලා සුළඟක් මුසු කෙරුවා ඔව් ඔහු ආචා සැබැවින් දුටුවා My prince, my prince you are always in my sight And the darkness will be there To hold my light My prince, my prince you are always in my sight And the darkness will be there To hold my light My prince, my prince you are always in my sight And the darkness will be there To hold my light My prince, my prince you are always in my sight And the darkness will be there To hold my light Ooh la la la, ooh la la la la la la Ooh la la la, ooh la la la Ooh la la la, ooh la la la la la la Ooh la la la La la la