Anushka Udana - Nurawani şarkı sözleri
Sanatçı:
Anushka Udana
albüm: Nurawani
නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා...
ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා.
ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා...
♪
ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා...
ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා...//
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri