Sawinda Wijayathilaka - Tharuka Niwa şarkı sözleri
Sanatçı:
Sawinda Wijayathilaka
albüm: Tharuka Niwa
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
♪
ශෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළඟේ විසිරිලා
වෙන් වී නොයන්න දිව්යාංගනා
වෙන් වී නොයන්න දිව්යාංගනා
♪
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල් අරන් ළං වෙලා
දේව ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්යාංගනා
තුරුලේ නිදන්න දිව්යාංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri