Iraj - Mama Sil Bidagaththe şarkı sözleri
Sanatçı:
Iraj
albüm: Iraj
මම සිල් බිඳගත්තෙ මුල් සිඳගත්තෙ
කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ
සුසුමක් නිසා
මම සිල් බිඳගත්තෙ මුල් සිඳගත්තෙ
කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ
සුසුමක් නිසා
තහනම් ප්රේමෙන් දුක් වින්දෙ මා නම්
බහ දුන් නාමෙන් තනිවෙන්නෙ මා නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුනා උණු කඳුලැල් නෙතඟින්
මම සිල් බිඳගත්තෙ මුල් සිඳගත්තෙ
කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ
සුසුමක් නිසා
කහ ඉර පැන ගත්ත බට්ටිත්තෙකුට
මා පෙම් කරා
කල කම් පල දුන්නෙ ඒ තටුමත්තේ
මං සැතපුනා
ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
නෙතු ළඟින් උණුසුමින්
ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
නෙතු ළඟින් උණුසුමින්
හිත පතුලේ මට පැලවෙන්නනම්
ඔය වාගේ චපලකම් තව එපා
මම සිල් බිඳගත්තෙ මුල් සිඳගත්තෙ
කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ
සුසුමක් නිසා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri