Kishore Kumar Hits

Harshadewa Ariyasinghe - Dasabaladhari şarkı sözleri

Sanatçı: Harshadewa Ariyasinghe

albüm: Dasabaladhari - Single


දසබලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
දස බලධාරී බුදු රජු පෙර කළ
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
වසනා සඳෙහි කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්රේමය පාලා
වසනා සඳෙහි කිඳුරඟ සමගා
වනයේ තුටිනා ප්රේමය පාලා
දසබලධාරී
කර ආලේ රාජා ඒ බරණැස හී කිඳුරී ටා
කර ආලේ රාජා ඒ බරණැස හී කිඳුරී ටා
මැරුවෝ බෝසත් විද හී පහරා
මැරුවෝ බෝසත් විද හී පහරා
බෝසතු ගේ ප්රාණය ඒ
සක් දෙවිඳානෝ දානය කෙරුවෝ
බෝසතු ගේ ප්රාණය ඒ
සක් දෙවිඳා නෝ දානය කෙරුවෝ
දසබලධාරී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar