Kishore Kumar Hits

MARIANS - Mamma No şarkı sözleri

Sanatçı: MARIANS

albüm: Ahata Cool


මම්ම නෝ, පප්ප නෝ
කොත්තු කන්න තුට්ටු නෝ
මම්ම නෝ, පප්ප නෝ
කොත්තු කන්න තුට්ටු නෝ
තොත්තු දුන්න නෝනා කෝ
දොයියගත්ත කොට්ටෙ කෝ
තොත්තු දුන්න නෝනා කෝ
මගේ දොයියගත්ත කොට්ටෙ කෝ
මම්ම නෝ, පප්ප නෝ
කොත්තු කන්න තුට්ටු නෝ
තොත්තු දුන්න නෝනා කෝ
දොයියගත්ත කොට්ටෙ කෝ
If you know my history
I am a clerk in the laundry
ගත්තා මං advance from my salary
ඒකෙන් මං පොලෙන් ගත්තා හෙරලි
මම්ම නෝ, පප්ප නෝ
කොත්තු කන්න තුට්ටු නෝ
එමලියේ මේ මගේ
කාසි නෑ මා අතේ
ඩ්රින්ක් එක අද මාගේ
දෙනවද උඹ ගානේ
යන්නට පෙර ගෙදරට
වක් කරපං උගුරට
කීයද මගේ ගාන
ඒක දාපන් මගේ පොතට
එමලියේ කීයද බං ගාන
ඒක දාපන් මගේ පොතට
හැබැයි උඹ ආවොත් හෙට හවසට
මම දෙන්නම් උඹෙ අතටම
අයියයියෝ...
මම්මා, මම්මා, මම්මා, මමම්මා, මම්මා
මම ගෙදර ඉන්නෙ කුලියට
කෑම කන්නෙ ණයට
වැඩට යන්නෙ දවල්ට
මම හවස යන්නෙ බුකියට
ඔට්ටු දැම්මේ ජොලියට
තට්ටු වුනේ පඩියට
සල්ලි ගත්තේ පොලියට
හලෝ, විස්ස ගානේ සීයට
මම්ම නෝ, පප්ප නෝ
කොත්තු කන්න තුට්ටු නෝ
තොත්තු දුන්න නෝනා කෝ
මගේ දොයියගත්ත කොට්ටෙ කෝ
අයියයියෝ...
ඩාලිං, අරයට අදත් කෑගහනව නේ
ගෑනියෙක් ගත්තනං ඕක වෙන්නෑනේ
පිස්සු මිනිහා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar