Kishore Kumar Hits

MARIANS - Ahata Cool - Live şarkı sözleri

Sanatçı: MARIANS

albüm: Marians Miyesi Mantra, Vol. 2 (Live)


ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
වෝඩ්කා ඔරෙන්ජ් නොගැහුවාට
හීට් පිටම දාගත්තට
වෙන ආතල් අපිට වැඩක් නෑ
සෝඩා වගේ පෙන දැම්මට
පොඩි කොක්කක පැටලුනාට
වටේ පිටේ අනතුරු ලප නෑ
සෝඩා වගේ පෙන දැම්මට
පොඩි කොක්කක පැටලුනාට
වටේ පිටේ අනතුරු ලප නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
ජොබ්ලස් පොරවල් උනාට
කටමැත පොඩ්ඩක් දෙඩුවට
Ck, Levi's වල අඩුවක් නෑ
Joint වැලක පැටලුණාට
Bob marley ව හිට් උනාට
හීනෙන්වත් ජැමෙයිකා ගියේ නෑ
Joint වැලක පැටලුණාට
Bob marley ව hit උනාට
හීනෙන්වත් ජැමෙයිකා ගියේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
කඳ තිබුනට ලංකාවෙම
හිත තිබුනට බොලොන්යා (Bologna) වල
ෆ්ලයි කරන්න අතමිට සරු නෑ
වැල් පිට වැල් පොලී උනාට
ගේදොර උගසට ගියාට
අපේ ට්රයි එක අතාරින්නෙ නෑ
වැල් පිට වැල් පොලී උනාට
ගේදොර උගසට ගියාට
අපේ ට්රයි එක අතාරින්නෙ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයිඩ්රොප්ස් ස්පෙක්ස් දාන්නෙ නෑ
ඉරිදට සී සයිඩ් එකේ
Cycling පාරක් දැම්මට
සීස්ප්රේ එක ඇඟට දැනුනේ නෑ
ඇහැට කූල්...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar