Kishore Kumar Hits

MARIANS - Clarence Medley - Live şarkı sözleri

Sanatçı: MARIANS

albüm: Clarence Unplugged with Marians, Vol. 2 (Live)


ජෝඩූ ජෝඩුමයි එන්නේ
අද අදුරේම නටන්නේ
තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා

වයිවාරණ ඇදුන් ඇදන්
කොල්ලො කෙල්ලො බුරුතු පිටින්
හතර වටින් මෙහෙට ඇදෙනවා
ආතල් එක ගන්න හිතන්
රෑ එළිවෙන තුරුම ඉතින්
නටන්න කට්ටිය සෙට් වෙනවා
ඇත්තයි දඟල දඟල අව සිහියෙන්
පෙරළි පෙරළි බිම වැටෙමින්
පොළවේ පස් කන්න හදනවා
සමහරුන්ට අමර පදන්
කෙලින් ඉන්න බෑනේ හිටන්
එහෙට මෙහෙට ඔහේ වැනෙනවා
ජෝඩූ ජෝඩුමයි එන්නේ
අද අදුරේම නටන්නේ
තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා

වටින් පිටින් එළිය වැටිලා
වයසක අය හට ඇති වෙලා
හිටගෙන නිදි කිරා වැටෙනවා
අයියෝ
ඩෝප් කාරයෙක් තද වෙලා
කෙල්ලෙක්ගේ අතින් ඇදලා
පොඩි වලියක් ඔන්න ඇදෙනවා
තිබුනාත් මොන ජරමර
නටන කොල්ලෝ නෑ කලබල
නට නට ඔහේ සොමිය ගන්නවා
හා...
නටලා නටලා මදි උන අය
Show එක අවසාන කරන
ජාතික ගීයටත් නටනවා
ජෝඩූ ජෝඩුමයි එන්නේ
අද අදුරේම නටන්නේ
ඇත්තයි තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
මල්ලි අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලෝ ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා
නංගිලා අතන නටනවා
අපිටත් මෙහේ නැටවෙනවා
එළිවෙලා මුන් තාම නටනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
සෙල්ලන් කොල්ලන් පෙන්නනවා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar