Priyantha Fernando - Sihina Lowe şarkı sözleri
Sanatçı:
Priyantha Fernando
albüm: Maa Baala Kale - Golden Oldies, Vol. 11
සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලී මා රගන්න මිහිරේ...
සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලී මා රගන්න මිහිරේ...
මගෙ ශෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
මේ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින් නසන ශෝකේ
සුරතලි ඔබ තමයි ළදුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරී මා ප්රියාවී
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරී මා ප්රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලී මා රගන්න මිහිරේ...
මගෙ ශෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් හාවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
මේ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින් නසන ශෝකේ
සුරතලි ඔබ තමයි ළදුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරී මා ප්රියාවී
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරී මා ප්රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලී මා රගන්න මිහිරේ...
සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලී මා රගන්න මිහිරේ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri