Malith Perera - Sihil maruthe şarkı sözleri
Sanatçı:
Malith Perera
albüm: Sihil Maruthe
සිහිල් මාරුතේ
පෙම් සිලෝ ගී අසේ
පුරන් වූ කෙතේ
නිල් ගොයම් පීදුනේ
ගැලූ මා හුලේ
පෙණ හිනා මල් පිපේ
ඔබේ ආදරෙන් සිත ප්රමෝදෙන් පිරේ
මිණි මිණි පොද ඉහිරා
මී අඹ මල් සැලුණා
ඔබ එන වග දැනිලා
හිත ඉවසුම් නතුවා
යොවුන් ආදර වසන්තේ
කොහෙන්දෝ ඔබ ගෙනාවේ
මදාරා සුගන්දේ
දසන්තේ සරන්නේ
හද කලඹා යන ඇසිල්ලේන්
ඔබ කුමක්දෝ මේ කියන්නේ
හිත සොරකම් කරන්
නෙතු කැන් සැලුණේ
සිහිල් මාරුතේ
පෙම් සිලෝ ගී අසේ
පුරන් වූ කෙතේ
නිල් ගොයම් පීදුනේ
ගැලූ මා හුලේ
පෙණ හිනා මල් පිපේ
ඔබේ ආදරෙන් සිත ප්රමෝදෙන් පිරේ
මිණි මිණි පොද ඉහිරා
මී අඹ මල් සැලුණා
ඔබ එන වග දැනිලා
හිත ඉවසුම් නතුවා
ලතෙත් ආදර සමීරේ
කොහෙන්දෝ ඔබ ගෙනාවේ
උදා වූ වසන්තේ
කොවුල් ගී ගයෙන්නේ
සිත පියඹා යන ඉසව්වක්
ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ
ඔබ විතරයි හදේ ඇඳි රූ වරුණේ
සිහිල් මාරුතේ
පෙම් සිලෝ ගී අසේ
පුරන් වූ කෙතේ
නිල් ගොයම් පීදුනේ
ගැලූ මා හුලේ
පෙණ හිනා මල් පිපේ
ඔබේ ආදරෙන් සිත ප්රමෝදෙන් පිරේ
මිණි මිණි පොද ඉහිරා
මී අඹ මල් සැලුණා
ඔබ එන වග දැනිලා
හිත ඉවසුම් නතුවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri