Malith Perera - Windanaya şarkı sözleri
Sanatçı:
Malith Perera
albüm: Windanaya
නනනේ නනනේ නානා නානා
රතු නුවන් පෙති නෙතු වියන් යට
හඬා වැලපෙන කොකිලාවී
වසා රතදර සුසුම් තවරා
ඔබේ සුවඳට මත් වෙලා මම
ඔහේ හිටියා සම වැදී මෙමා
ඔහේ හිටියා නෙතට නෙතු යොමා
ඔහේ හිටියා සමවැදී
වින්දනය ලැබුවා මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා
රතු නුවන් පෙති නෙතු වියන් යට
හඬා වැලපෙන කොකිලාවී
වසා රතදර සුසුම් තවරා
ඔබේ සුවඳට මත් වෙලා මම
ඔහේ හිටියා සම වැදී මෙමා
ඔහේ හිටියා නෙතට නෙතු යොමා
ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්
මතින් පැහැපත් රෝස පාටින්
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී
වින්දනය ලැබුවා මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා
නා නනනේ නනනේ නා නා නේ නා නා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri