ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
මා ඔබ වෙනුවෙන් ජීවත්වෙලා
ඔබ ළඟින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
මා දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනෙද ඔබ හට කුමරියේ
මේ වේදනා මට රිදවනා
ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
ඔබ එනවාදෝ සුළඟක් වෙලා
ඵලක් නෑ ඉතින් ජීවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැති වෙලා
තනිකර යන්නේ ඇයි කුමරියේ
මම ඔබ වෙනුවෙන් ජීවත් උනේ
ඔබ වෙනුවෙන්මයි සැමදේ කළේ
ඔබ කිමදෝ මේ මට දුක් දෙන්නේ
මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
ඔබ එනවාදෝ සුළඟක් වෙලා
ඵලක් නෑ ඉතින් ජීවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැති වෙලා
තනිකර යන්නේ ඇයි කුමරියේ
මම ඔබ වෙනුවෙන් ජීවත් උනේ
ඔබ වෙනුවෙන්මයි සැමදේ කළේ
ඔබ කිමදෝ මේ මට දුක් දෙන්නේ
ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
මා ඔබ වෙනුවෙන් ජීවත්වෙලා
ඔබ ළඟින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
මා දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනෙද ඔබ හට කුමරියේ
මේ වේදනා මට රිදවනා
ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri