Infaas - Rahasin şarkı sözleri
Sanatçı:
Infaas
albüm: Rahasin
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
පිනි ඇහෙරෙන සීතලේ නුබේ මතකයන් උණුහුම තමා
නිම් නැති හසරැල් පෙලේ දගකාර කම් නීති සිහි උනා .
ඈ මා සැනසුවා සදා . මා ඈ සැනසුවා සදා
ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල් උවා
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
සදකඩ පහණ සේ ආලය කැටයම් කලේ
සදා වෙනස් නොවන සේ ඔබ මා හා ...මා හා .
සදා වෙනස් නොවන සේ ඔබ මා හදට ලං උනේ.
සුරගන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ ...
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri