Kishore Kumar Hits

EVO BEATS - Dumbara Manika (Remix) şarkı sözleri

Sanatçı: EVO BEATS

albüm: Dumbara Manika (Remix)


රුව කලාවකි බැලූ ඇස් වශියකි
මල් හිනාවකි හඩ වස් රාවයකි
පය තබා සකි යන විට ලතාවකි
සාරාගී මෙකී සුරූපී සුරංගනා ලියකි
තාල රාටාවට සොඹනියේ සුන්දර බඳ නාලවා
දැල පයෝ වට නිතඹද ගින්දර වගේ හොලවා
කොල ලතාවට නටපන් ඇස්දෙක මගේ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයේ මැණිකා

සුරූපී රූප දෙහිනි මේ නාරි ලාලිත්යයා
ආරාබි දේශයේදී මා නෙතේ ගැටීමෙන්යා
බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්යා
මනාප වි පෙම් හැඟුම් හිතේ ගලාවි
අංගර ඉංගර දාපන්කෝ නිතර
සංකර මගේ හිත මිරිකා
පෙම්බර මන්තර කියපන්කෝ මේ හිතට
සුන්දර දුම්බර මෙයේ මැණිකා
තාල රටාවට සොබනියේ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගේ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දැක මගේ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයේ මැණිකා

රුව කලාවකි බැලූ ඇස් වශියකි
මල් හිනාවකි හඩ වස් රාවයකි
පය තබා සකි යන විට ලතාවකි
සාරාගි මෙකී සුරූපී සුරංගනා ලියකී
තාල රටාවට සොඹනියේ සුන්ඳර බඳ නලවා
දැල පයෝ වට නිතඹද ගින්දර වගේ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දෙක මගේ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයේ මැණිකා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar