Somathilaka Jayamaha - Dedahas Pansiya şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
දෙදහස් පන්සීය වසරක් බුදුරැස්
රහසින් මතුකල මා සමිදේ
දෙදහස් පන්සීය වසරක් යහතින්
සෙවණ කරනු මැන බොදුමීතේ
සිරිමහ බෝ සමිදේ. සිරිමහ බෝ සමිදේ
සිරිමහ බෝ සමිදේ. සිරිමහ බෝ සමිදේ
♪
පස්වග මහණුන් හැරද ගිය විට
බවුන් වැඩන තනිවී අරණේ
මස් ළේ සිදුනත් නැහැ නැගිටින්නේ
බුදු වෙමි තිර අදිටන් වදනේ
තණ්හා ගෙය යලි නැහැ සාදන්නේ
තණ්හා ගෙය යලි නැහැ සාදන්නේ
උදාන ජීවනයක සටනේ
සෙවණ දිදී සිටි දයා රුකෙක සිරි
ඔබ වෙත රැදෙනවා හිමිසදුනේ
සිරිමහ බෝ සමිදේ. සිරිමහ බෝ සමිදේ
♪
අනුර අසොද හල මගේ දෙනෙතින්
කදුළු පෙරා ගුණ කඳ දොවමි
උතුරා සැමද හල හද බැතියෙන්
ඔබේ මෙත් කඳ රදවා තබමි
ඉදුරා සැමදා සත හට අදරින්
ඉදුරා සැමදා සත හට අදරින්
දම් කඳ රන් වැට හේන් දකිමි
සාරා සැති කප් දහසක් පෙරුමින්
බිහි උණු ඔබ ළග වැද වැටේමි
සිරිමහ බෝ සමිදේ. සිරිමහ බෝ සමිදේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri