Somathilaka Jayamaha - Chanchala Meena şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
චංචල මීන සරාග බැලුම් දෙන
නන්දන වේය ප්රභාත කැලුම් මෙන
පින්බර නේත්ර සුනීල ජලාසේ
චන්දන සිසිල සැදේ මන්මත් වෙයි
චන්දන සිසිල සැදේ
♪
නංවන කොමල තරංගා නෙතු විල
වෑහෙන සේය නිතින් අද සිහිලල
මන්මද දුන්න හුයෙන් ගිලිහී එන
මල්සර වැනි නේත්රා කැලුම් ඔබෙ
මන්මත් වෙයි නිබඳා
චංචල මීන සරාග බැලුම් දෙන
නන්දන වේ ය ප්රභාත කැලුම් මෙන
පින්බර නේත්ර සුනීල ජලාසේ
චන්දන සිසිල සැදේ මන්මත් වෙයි
චන්දන සිසිල සැදේ
♪
දැල්වෙන කසුන් පහන් ලෙස දිදුලන
කැල්මෙන ම හද කුසුම් විකසිත වන
රැහැනින මා සිරකොට බැඳි දෙනයන
තරු දහසක් පැරදේ මන්මත් වෙයි
තරු දහසක් පැරදේ
චංචල මීන සරාග බැලුම් දෙන
නන්දන වේය ප්රභාත කැලුම් මෙන
පින්බර නේත්ර සුනීල ජලාසේ
චන්දන සිසිල සැදේ මන්මත් වෙයි
චන්දන සිසිල සැදේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri