Somathilaka Jayamaha - Manamala Girav şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
මනමාල ගිරව්, මනලෝල ගමන් ඇති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
මනමාල ගිරව්, මනලෝල ගමන් ඇති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
♪
ඈත රටින් ලද දූත හසුන්
බැලුවාට හොරෙන් සඳ එලියේ
ප්රේම විරහ දුක සෝකය දී
පිටුපානු එපා සඳවතියේ
ප්රේම විරහ දුක සෝකය දී
පිටුපානු එපා සඳවතියේ
මනමාල ගිරව්, මනලෝල ගමන් ඇති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
♪
දෑත රබන් සංගීත සුරල්
හැඬවෙන්න ලඟයි කල එළියේ
"දීග නොයන්" ළිඳ, ලන්ද, මගේ ගම
පාළු කෙරෙයි මියුලැසියේ
"දීග නොයන්" ළිඳ, ලන්ද, මගේ ගම
පාළු කෙරෙයි මියුලැසියේ
මනමාල ගිරව්, මනලෝල ගමන් ඇති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
මනමාල ගිරව්, මනලෝල ගමන් ඇති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri