Somathilaka Jayamaha - Piya Man Keruwemi şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු
නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
♪
නිල් තණ පලසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
නිල් තණ පලසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි
කලගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇඳේවි ද
මගේ දෑස තුල යලිත් ඇඳේවි ද
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු
නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
♪
නෙත කඳුලින් හසකැනින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මනමත් කළ
නෙත කඳුලින් හසකැනින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මනමත් කළ
මගෙ කෙලිලොල් විය ගෙවුණු වගයි
මා හැදු පාසැල් මවුනි දයාදර
මා හැදු පාසැල් මවුනි දයාදර
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු
නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri