Asanka Priyamantha Peiris - Adarei Man şarkı sözleri
Sanatçı:
Asanka Priyamantha Peiris
albüm: Adarei Man - Single
ආදරෙයි මං ඔය හිතට තාමත්.
හීනයටවත් ඔයා දැං නාවත්.
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්.
මතක් වෙන්නේ ඔයාවයි තාමත්.
ආදරේ හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙට කඳුලු දීලා.
හිතපුරා රැදුන ආදරේ රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ ලගින් නැති හින්දා
දෑස හඬයි තින වීලා.
ආදරෙයි මං ඔය හිතට තාමත්.
හීනයටවත් ඔයා දැං නාවත්.
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්.
මතක් වෙන්නේ ඔයාවයි තාමත්.
ආදරෙයි මං ඔය හිතට තාමත්.
හීනයටවත් ඔයා දැං නාවත්.
වේදනා වෙන්ව මියදුනත් දිනක මතකයෙන් යන්නෙ නැ ඔයා
නෙතු තෙමා ගලන කදුලු බින්දු වල
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා
ඔබ ලඟින් නැති හින්දා
දෑස හඬයි තනිවීලා
ආදරෙයි මං ඔය හිතට තාමත්.
හීනයටවත් ඔයා දැං නාවත්.
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්.
මතක් වෙන්නේ ඔයාවයි තාමත්.
ආදරෙයි මං ඔය හිතට තාමත්.
හීනයටවත් ඔයා දැං නාවත්.
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri