Kishore Kumar Hits

Asanka Priyamantha Peiris - Hamu Nowee Imu Aye şarkı sözleri

Sanatçı: Asanka Priyamantha Peiris

albüm: Hamu Nowee Imu Aye - Single


ආදරය හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
ආදරය හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
දෑස සිහිවේ රෑ දිවා ඔබේ
කඳුළු පිරෙනවා නෙතු අගේ
කී කතා නෑ ඇසෙන්නේ
තනිව වැළපෙන්නේ කෙසේ
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
ඈත රහසේ මා දමා ගියේ
සතුට සැනසුම ගෙන මගේ
ඒ දිනේ සිට නෑ හද ගැහෙන්නේ
සුසුම මියැදිලා ලයේ
ආදරේ හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ
ආදරේ හිතේ තිබුණත්
වේදනාවන් ලැබුණත්
ඔබ මාගේ වෙන්නේ නැතිනම්
හමු නොවී ඉමු ආයේ
හමු නොවී ඉමු ආයේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar