Kishore Kumar Hits

Amarasiri Peiris - Rathriya Sirageyak şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Ganga Gala Yaden


රාත්රිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඩුවමක්
ප්රේමයේ වරද කළ
පරාජිත පෙම්වතුනි
නුඹලාට රාත්රිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඩුවමක්
අන්ධකාරය රුදුරු දඩුවමක්
නින්ද විඳි කෙනෙක් නම් ඔබ
දැකිය යුතුම වේ සිහිනයක්
ආදරය කළා නම්
පහන් කළ යුතුය
නිදි නැති රැයක්
හදවතක්
තිබුණි නම්
තිබිය යුතුවේ
ඔබට ප්රේමයක්
ප්රේමයක් තිබුණු තැන
සැඟව ඇති
සදාතන ශෝකයක්
රාත්රිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඩුවමක්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar